ජනපති ඉන්දීය අගමැති සහ ජනපති හමුවෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ (28) ඉන්දියාවට පැමිණියේය.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

ජනාධිපතිවරයා අද (29) ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

Read more

Local News