උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්ත්වයට පත් ‌කෙරේ

Share

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද (29) උදෑසන සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුකෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළේය.

යාල් දේවී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී පසුගියදා පීලිපැනීමට ලක් වීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු අඩාල වුණි.

Read more

Local News