නත්තලට හැඩවෙන ධවල මන්දිරය

Share

ලොව පුරා කතෝලික ප්‍රජාව මේ වනවිටත් නත්තල් සමය වෙනුවෙන් සූදානම් වෙමින් සිටියි.

 

ඒ වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරය ද ඉතාමත් අලංකාරව සරසා තිබ‌ෙ‌න බව එරට විදෙස් වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඔවුන් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම්වෙමින් සිටියි.

ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ, ද ස්පිරිට් ඔෆ් අමෙරිකා යන්නයි.

Read more

Local News