2018 වර්ෂයේ දී ගොවීන් දිරිගැන්වීම සඳහා මහවැලි වර්ණ ප්‍රදානෝත්සවයක්

Share

2018 වර්ෂයේ දී ගොවීන් දිරිගැන්වීම සඳහා මහවැලි වර්ණ ප්‍රදානෝත්සවය නමින් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී මහවැලි ගොවි ප්‍රජාව වෙත වටිනා ත්‍යාග හිමි කර දීමට සැලසුම් කෙරේ.

එමෙන් ම 2018 වර්ෂයේ දී යල කන්නය සහ මහ කන්නය තුළ දී මහවැලි කලාප 10 අතරින් හොඳම මහවැලි ගොවි සංවිධානය හා සහභාගිත්ව වාරි පද්ධති කළමනාකරණ වැඩසටහන යටතේ හොඳම වාරි ඇළ තේරීම ද සිදු කෙරේ.

Read more

Local News