වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කරයි

Share

දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

 

ඊයේ(05) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News