ගිනි අවියක් සමඟ අයෙක් තණමල්විල දී අල්ලයි

Share

ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු තණමල්විල, සර්වෝදය ග්‍රාමය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බලකා සූරියවැව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Read more

Local News