ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය අදයි

Share

ජාත්‍යන්තර දුෂණ විරෝධි දිනය අදට (09) යෙදි තිබේ.

 

එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි සම්මුතිය සම්මත කර ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 09 වනදා ජාත්‍යන්තර දුෂණ විරෝධි දිනය ලෙස 2004 වසරේ සිට ක්‍රියාත්මක වෙයි.

මීට සමගාමීව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read more

Local News