මහාචාර්ය මහින්ද පාතේගම මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයක්

Share

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙස මහාචාර්ය මහින්ද පාතේගම මහතා පත්කර අැත.

මෙම පත් කිරීම ඊයේ (27දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබේ.

Read more

Local News