සිසුන් 163104කට සරසවි වරම් – 205කගේ ප්‍රතිඵල අත්හිටුවයි

Share

මෙවර ප්‍රතිඵල නිකුත් වු උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 163104ක් සරසවි වරම් හිමිකර ගෙන තිබේ. විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 253,483ක් වන අතර  ඉන් සිසුන් 205කගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

තවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජනවාරි 05ට පෙර යොමු කළ යුතු බවයි.

Read more

Local News