සුදු වෑන් සිද්ධිය පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ.
මෙම සැකකරුන් දෙදෙනා හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share

Read more