වොන්ඩර් වුමන් 2020 දී ප්‍රේක්ෂකයන් අතරට

Share

ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්විණි.

මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.

Read more

Local News