අගමැති අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (28) එක්විය.

අගමැති වික්‍රමසිංහ මහතා ගොවිපොළට පැමිණියේ ඉතා කෙටි දැනුම්දීමකින් පසුවයි. නිෂ්පාදනාගාරයට යන විට ඇඳ ගත යුතු ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී ඇතුළට ගිය අගමැතිවරයාට ගොවිපොළේ නිෂ්පාදන පිළිබඳව එහි නිලධාරින් කරුණු විස්තර කළේය.

නිෂ්පාදනයේදි පැන නගින ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා එහි පාලනාධිකාරියෙන් විමසා බැලීය.

Read more

Local News