2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු දුම්රියේ ගැටී මරණයට

Share

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රියේ ගැටීම හේතුවෙන් 2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත්, විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත්ය.

2016 වසරේදී මරණයට පත්ව අැත්තේ පුද්ගලයන් 470කට අාසන්න ප්‍රමාණයකි.

Read more

Local News