කොළඹ පෞද්ගලික ආයතනයක ගින්නක්

Share

කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පිහිටි පුද්ගලික ආයතනයකට අයත් ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන ඇත.

 

අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත.

මේ වන විට ගිනි නිවීම් සඳහා එම ස්ථානයට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බව සඳහන්.

Read more

Local News