ඉදිරියේ දී උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේට ගුරු පත්වීම්

Share

 

ඉදිරියේ දී උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේ පාසල් ගුරුවරුන් ‌ලෙස බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමුවු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

වාද්දුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ‌මේ බව ප්‍රකාශ ක‌ෙ‌ළේය.

Read more

Local News