වැඩබලන අභියාචනාධිකරණ සභාපති පත් කරයි

Share

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.

 

ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.

Read more

Local News