නව කැළණි පාලම ඉදිකිරීම නිසා රථවාහන සැලැස්මක්

Share

යෝජිත නව පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා කොළඹ – කටුනායක අධිවෙගී මාර්ගයේ නව කැලණි පාලම අසල කැලණිය හා වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ නුවර මාර්ගය සම්බන්ධ වන පිටවුම් මාර්ගය 2018/01/10 දා සිට වසා තැබේ.

ඒ නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන්.

එහෙයින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් භාවිත කළ යුතු විකල්ප මාර්ග ද නම් කර ඇත.

Read more

Local News