යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවියක් ඝාතනය කරයි

Share

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේ දී ඝාතනය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

 

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි.

බේරුවල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News