විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කරයි

Share

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

අද සිට ජනවාරි 26 වන දා දක්වා විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයැදුම් පත් ඉදිරිපත් කළ යුතු අතර දී ඇති උපදෙස් කියවා නිසි පරිදි ඉන්ටර්නෙට් ඔස්සේ තම අයැදුම් පත යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

Read more

Local News