ශ්‍රී ලංකා-සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟය අද – සිම්බාබ්වේ මුලින්ම පන්දුවට පහරදෙයි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හරාරේ හිදී මේ වනවිට ආරම්භ වී ඇත.

 

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.

ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 17ක් රැස්කර ගෙන සිටියි.

Read more

Local News