ක්‍රීඩාවේ සිදුවන වංචා දූෂණ පැමිණිලි කරන්න පොලිස් විමර්ශන ඒකකයක්

Share

මෙරට ක්‍රීඩාවේ සිදු වන වැරදි වැළැක්වීමේ පනත යටතේ, යම්කිසි වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා නව පොලිස් විමර්ශන ඒකකයක් ඊයේ (11) සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී විවෘත කෙරුණි.

 

ඒ ක්‍රීඩා ආමත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News