සම්මාන 10 කින් ගලි බෝයි පිදුම් ලබයි

Share

මෙවර ඉන්දියාවේ පැවති 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය ඇතුළු සම්මාන 10 ක් දිනාගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වීමට සෝයා අක්තර්ගේ ‘ගලි බෝයි’ චිත්‍රපටය සමත්විය.

 

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ එහි හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං වන අතර එහි හොඳම නිළියට හිමි සම්මානය ආලියා භට් දිනාගත්තා ය.

Read more

Local News