අන්තර්ජාලය ඔස්සේ පාසැල් දැරියන් අපයෝජන කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට

Share

අන්තර් ජාලය ඔස්සේ පාසැල් දැරියන් බිය වද්දා ඔවුන් ලිංගිකව අපයෝජනයට ලක් කරන කණ්ඩායමක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.

 

එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර පාසැල් සිසුන් ද ඒ අතර වෙයි.

Read more

Local News