පන්නල – පල්ලම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share

පන්නල – පල්ලම ප්‍රදේශයේදී ජීප් රථයකින් ගමන්කරමින් සිටියදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

එළෙස වෙඩි වැදුනු පුද්ගලයා ද්විත්ව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News