වින් ඩීසල්ගේ නවතම චිත්‍රපටය මේ මස 13 වැනිදා

Share

හොලිවුඩයේ සුපිරි නළු වින් ඩීසල් පෙනී සිටින ‘බ්ලඩ්ෂුට්’ නවතම සිනමා පටය මේ මස 13 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

 

මෙම චිත්‍රපටය සුපිරි වීරයෙකු වටා ගෙතී ඇති චිත්‍රපටයකි.

අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි සිනමා විචාරකයන්  මත පළ කර තිබේ.

Read more

Local News