අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි.

සෙසු පළාත්වල තැනින් තැන විශේෂයෙන් මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News