පළමු ශ්‍රේණියට සිසුන් අැතුළත් කිරීමේ ජාතික උත්සවය 15 වනදා

Share

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් අැතුළත් කිරීම ජනවාරි 15 වනදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙහි ජාතික උත්සවය ජනවාරි මස 15 වනදා ජාතික උත්සවය කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පෙ.ව.8.00ට පැවැත්වීමට නියමිතයි.

Read more

Local News