Home දේශීය පුවත් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2262ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2262ක් අත්අඩංගුවට

0
ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2262ක් අත්අඩංගුවට

ඉකුත් සිකුරාදා සවස 6.00ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2262 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අනුව යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 579ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here