හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අදයි

Share

“අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (14) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි.
පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුර යාම නොහොත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.
තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.

Read more

Local News