කොරෝනා ආසාදනයෙන් ඊයේ මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදනය වෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදි සිදු වූ තුන්වන මරණය ඊයේ (01) රාත්‍රීයේදී අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා විය.

 

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ඊයේ දින මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read more

Local News