මහරගම අපේක්ෂා රෝහලේ සායනයකින් කොරෝනා ආසාදිත බවට සැක අයෙක්

Share

මහරගම අපේක්ෂා රෝහලේ සායනයක සිට් කොරෝනා බවට සැක රෝගියෙක් හදුනා ගෙන තිබෙන බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෙෙද්‍ය සාරද කන්නන්ගර මාධ්‍ය වෙත පැවසුවා.

Read more

Local News