ඇඳිරි නීතිය කඩ කළ 16892ක් අත්අඩංගුවට

Share

අද (07) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කාලය තුළ වාහන 249 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ‌පොලිසිය පවසයි.

මේ අතර පසුගිය මාර්තු 20 වන දින සිට අද සවස දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 16892ක්.

අත්අඩංගුවට පත් වාහන ගණන 4313 ක් බවද පොලීසිය පවසයි.

Read more

Local News