මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 992ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 දෙනෙකු දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ආසාදිතයින් 424 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

මේ වනවිට ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරටින් හඳුන ගෙන ඇති සමස්ත ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 540 දෙනෙකු වන බව ද වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News