ප්‍රකාශයක් ලබාදෙන්න රන්ජන් CIDයට පැමිණෙයි

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

 

ප්‍රකාශයක් ලබාදීම සදහා අද(22) දහවල් 01.00 ට පමණ රන්ජන් රාමනායක මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තා වේ.

Read more

Local News