පාපන්දු ලෝක කුසලානය ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට අද

Share

මේ වසරේ දී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලීයට සමඟාමීව එහි ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලෝකයේ රටවල් වල ප්‍රදර්ශනය කිරීමට සමගාමීව එම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි.

අද (23) සවස කුසලානය රැගෙන විශේෂිත ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපාෙළට ලඟා වීමට නියමිතයි. කුසලානය රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය කරයි.

 

Read more

Local News