හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කරයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා දින 66 කට පසු පළමුවරට හෙට(26) අලුයම 4.00 ට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කෙරෙයි.

 

ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වනදා සිට මේ දක්වා සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය වරින්වර ලිහිල් කෙරුණත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අඛණ්ඩව එය ක්‍රියාත්මක වුණි.

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි.

Read more

Local News