පොසොන් වෙනුවෙන් සියලු සුරාසැල් වැසේ

Share

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ අනුව පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබෙයි.

Read more

Local News