ලොව පුරා කොවිඩ් මරණ තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා තිබේ.

 

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් 61 ලක්ෂ 50,261ක් වාර්තා වී තිබේ.

අමෙරිකාවෙන් අද වන විට කොරෝනා මරණ එක් ලක්ෂ 5501ක් වාර්තා වී තිබේ.

Read more

Local News