දුම්රිය වැඩ වර්ජනය අවසන්

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ මෙම වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ. ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Read more

Local News