අනවසර ගිනි අවියක් ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

අනවසර ගිනි අවියක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මීටියාගොඩ, මැටිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මැටිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඔහු අද (25) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News