අඩි 500ක් උඩ පැවැත්වු මංගල උත්සවය

Share

වර්තමානය වන විට විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් තමන්ගේ සිය මංගල උත්සවය වඩාත් සුවිශේෂි අන්දමින් සමරන්නට උත්සහ කරයි.

මේ එවැනි පුවතකි. තම විවාහය අඩි 500ක් පමණ ඉහළ තැනක සිට සිදුකළ අමුතුම විවාහ උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස විවාහ දිවියට පිවිසුණේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ යුගලකි.

මොවුන් විවාහය සඳහා තෝරාගන තිබුණු සුවිශේෂි ස්ථානය වනුයේ කැලිෆෝනියාවේ යුටා කැන්යුන්හි අඩි 500ක් පමණ ගුවනේ ඉදිවු දැලක සිටයි.

මෙම අපුරු විවාහ උත්සවයට දෙස් විදෙස් බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා.

විඩීයෝව නැරඹීම සඳහා

Read more

Local News