සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

Share

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්‍රී 11ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු විය.

Read more

Local News