සුවය ලැබු නාවිකයින් ගණන 883ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ් අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 883කි.

Read more

Local News