කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් දෑත් පිරිසිදු කිරිමේ දියර සෑදූ තැනක් වටලයි

Share

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තලංගම ප්‍රදේශයේ ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

මෙහිදී ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් රසායනික ද්‍රව්‍ය සොයාගෙන තිබෙන බව සඳහන්.

Read more

Local News