Home දේශීය පුවත් ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

0
ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here