Tuesday, March 19, 2024.

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් හඳුනා ගැනේ

Share

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

අසදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින්  පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරී ශිරන්ති ධනසිංහ මහත්මිය සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

Read more

Local News