තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබයි

Share

අද (14) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News