කිලෝ 24ක අයිස් දිප්පිටියෙන් සහ හිරණින් (VIDEO)

Share

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමඟ සැකකරුවෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත බෙදා හැරීමට සැලසුම් කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.මේ අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ද අයිස් කිලෝ 6ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News