සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට

Share

අද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2007 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2674 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

Read more

Local News