මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය 06 මධ්‍යම රාත්‍රියට පෙර

Share

හෙට(05) පැවැත්වෙන මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

Read more

Local News